ආර්ජන්ටිනාව අවසන් පූර්ව තරග වටයට

2022 පාපන්දු ලෝක කුසලානයේ ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර තරගයේ ජය ආර්ජන්ටිනා කණ්ඩායම සතු වුණා. නෙදර්ලන්තය පරදා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වරයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල දෙක බැගින් ලබා ගත් අතර, තරගයේ ජයග්‍රාහකයා තීරණය වූයේ දඬුවම් පහර මගිනුයි.එහි දී 4- 3ක් වශයෙන් දඬුවම් පහර සාර්ථක කර ගත් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?