Empty Ad
Empty Ad
AFC Banner

ඉන්දියාවට අමිහිරි පරාජයක් ගෙන දුන් බංග්ලාදේශය

බංග්ලාදේශය හා සංචාරක ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය ලකුණු 5 කින් ජයගන්නට බංග්ලාදේශය සමත් වුණා.

මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-0 ක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබියදී ජයගන්නට බංග්ලාදේශය කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 07ක් දැවී ලකුණු 271ක් ලබාගැනීමට සමත්විය .

එහිදී අනගි ඉනිමක් දියත් කළ මෙහෙදි හසන් ලකුණු 100 ක් ලබාගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර් කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ශේයස් අයියර් ලකුණු 82 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඊබාඩොට් හුසේන් කඩුලු 3 බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා හසන් මීරාස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට 159ක් ඉද්දී - අපි මොකටද විපක්ෂයෙන් එන යෝජනාවලට ඡන්දෙ දෙන්නේ
02:44
Video thumbnail
හරි තීරණයක් ගන්න බැරි විපක්ෂයක් - මේ Voice Cut ඇහුවම අපිටත් මොලේ කචල්
01:23
Video thumbnail
කතානායක තනතුරෙන් විතරක් නෙවෙයි - හරිනම් ඇමතිකමෙනුත් අයින්වෙන්න ඕනි
01:29
Video thumbnail
සජබයෙන් හෙට සුපිරි චරිතයක් කතානායක පුටුවට
04:14
Video thumbnail
රුපියල් 100වතුර බෝතලය ළඟදිම රුපියල් 40ට - පාරිබෝගිකයාට වාසි රැසක් සැලසෙන ක්‍රමයක්
04:10
Video thumbnail
සහල් ප්‍රශ්නයට විසඳුම වසන්ත දෙයි - ඉදිරියේද් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගන්නවා #wasanthasamarasinghe
05:17
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
00:41
Video thumbnail
අපි කතානායක පත්කරන්නේ Digree බලලා
02:20
Video thumbnail
ආචාර්ය පට්ටමෙන් හාගත්තු - ආණ්ඩුවට සජබයෙන් පිළිතුරු
04:09
Video thumbnail
ආණ්ඩු පක්ෂයෙන් කාතානායක කෙනෙක් දැම්මෙ නැතොත් අපි කෙනෙක් දානවා
02:15

?