spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවට අමිහිරි පරාජයක් ගෙන දුන් බංග්ලාදේශය

බංග්ලාදේශය හා සංචාරක ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය ලකුණු 5 කින් ජයගන්නට බංග්ලාදේශය සමත් වුණා.

මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 2-0 ක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබියදී ජයගන්නට බංග්ලාදේශය කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 07ක් දැවී ලකුණු 271ක් ලබාගැනීමට සමත්විය .

එහිදී අනගි ඉනිමක් දියත් කළ මෙහෙදි හසන් ලකුණු 100 ක් ලබාගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර් කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ශේයස් අයියර් ලකුණු 82 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඊබාඩොට් හුසේන් කඩුලු 3 බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා හසන් මීරාස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?