සමෘද්ධිය කපාහරින අය ගැන ජනාධිපතිගෙන් ඉඟියක්

සමෘද්ධි ලබන නුසුදුසු පුද්ගලයන් ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (01) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

එතුමා සදහන් කරන්නේ, සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් හඳුනා ගෙන එම වැඩසටහනෙන් ක්‍රියාත්මක කලයුතු බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?