ශ්‍රී ලංකාවට කඩුළු 4 ක තියුණු ජයක්

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය තෙවන එක්දින තරඟය කඩුළු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මේ අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 08ක් දැවී ලකුණු 313ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී අනගි ඉනිමක් දියත් කළ ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 162 ක් ලබාගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 2 කදී කඩුළු 6 ක් පමණක් දැවී අදාල ඉලක්කය පසුකර ගියා.

එහිදී චරිත් අසලංක ලකුණු 83 ක් ලබාගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී රශීඩ් කාන් කඩුළු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය චරිත් අසලංක හිමිවුණා.

තරඟාවලියේ වීරයා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ඊබ්‍රාහිම් සද්රාන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු.."වැටිලා තියෙන්නේ දැන් රස්සාවත් එපා වෙනවා"
04:54
Video thumbnail
ගොවියා එනවා මහ පාරට - ගෝ හෝම්
16:21