මන්කිපොක්ස් වෙනත් නමකින් නැවත එයි

මන්කිපොක්ස් වෛරසයේ නම “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු වී තිබෙනවා. මන්කිපොක්ස් නම නිසා යම් කණ්ඩායමක් වලට අගතියක් සිදුවන නිසා නම වෙනස් කිරීමට තීරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ පිළිබඳව හෙට තීරණයක් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ