Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඇතුලට ගිය රන්ජන් හිරෙන් එළියට එයි (PHOTOS)

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රාමානයක මහතා හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් ඇති බව දැනගන්නට ඇත. ඒ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19) දින හම්බන්තොට රෝහල වෙත මෙලෙස රැගෙන ආවා. එහි ජායාරූප පහතින්

RANJAN 1 1 485x1024 1
RANJAN 4

.