පැතුම් නිශ්ශංක ඔහුගේ පළමු විදෙස් ලීගයට අත්සන් තබයි

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ දී Rangpur Riders කණ්ඩායමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ක්‍රීඩා කිරීමට අත්සන් තබා තිබේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 2023 ජනවාරි මාසයේ දී පැවැත්වෙන අතර බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයය නියෝජනය කරන Rangpur Riders කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ මේ බව සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

320389 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05