spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් නිශ්ශංක ඔහුගේ පළමු විදෙස් ලීගයට අත්සන් තබයි

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ දී Rangpur Riders කණ්ඩායමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ක්‍රීඩා කිරීමට අත්සන් තබා තිබේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 2023 ජනවාරි මාසයේ දී පැවැත්වෙන අතර බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයය නියෝජනය කරන Rangpur Riders කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ මේ බව සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

320389 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
147
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?