AFC Banner
Empty Ad
Empty Ad

එහෙනම් ගෝඨාභය, අපි හැප්පිලා බලමු (විඩියෝ)

ඊයේ (18) පැවති කැකිල්ලේ කොමිසම් විගඩම ට එරෙහි විරෝධතා රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විශේෂ ජනපති කොමිසම සභාවට තමන් කැඳවූ විට සියල්ලන් ගැනම තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ සහ ඥාති හිත මිතුරන් ගේ කුප්‍රකට මුදල් උපයා ගැනීම පිළිබඳ ව තමන් හෙළි කිරීමට සූදානම් බවයි. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලයක් මේක රටේ මහජනතාවගේ ධනය චෞර වළල්ලක් විසින් ඒකරාශී කර ගැනීමට එරෙහිව තිබෙන අරගලය. ඒ අරගලය යුක්ති සහගත ලෙසට අපිට පැවැරී තිබෙන අරගලය. හොඳයි ගෝඨාභය හැප්පිලා බලමු. අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/HFuN8t8Ca1M
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?