එහෙනම් ගෝඨාභය, අපි හැප්පිලා බලමු (විඩියෝ)

ඊයේ (18) පැවති කැකිල්ලේ කොමිසම් විගඩම ට එරෙහි විරෝධතා රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විශේෂ ජනපති කොමිසම සභාවට තමන් කැඳවූ විට සියල්ලන් ගැනම තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම රාජපක්ෂවරුන්ගේ සහ ඥාති හිත මිතුරන් ගේ කුප්‍රකට මුදල් උපයා ගැනීම පිළිබඳ ව තමන් හෙළි කිරීමට සූදානම් බවයි. මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලයක් මේක රටේ මහජනතාවගේ ධනය චෞර වළල්ලක් විසින් ඒකරාශී කර ගැනීමට එරෙහිව තිබෙන අරගලය. ඒ අරගලය යුක්ති සහගත ලෙසට අපිට පැවැරී තිබෙන අරගලය. හොඳයි ගෝඨාභය හැප්පිලා බලමු. අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/HFuN8t8Ca1M


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36