අඹු සැමි යුවලක් විල්ගමුව කම්පා කරමින් ගිනි තබාගනී

නිවසක් ඉදිරිපිට වෙළඳසැලක් තුළදී අඹු සැමි යුවලක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ විල්ගමුව – මීවාඔබේ – නුගගොල්ල ප්‍රදේශයේදීයි.

ඊයේ රාත්‍රි 10 ට පමණ මොවුන් ගිනි තබාගෙන ඇති බවට සැක කරන බවයි. මියගිය සැමියාගේ වයස අවුරුදු 27 වන අතර බිරිඳ විසි තුන් හැවිරිදි වියේ පසුවනවා. සියදිවි හානි කර ගැනීම්වලට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. අද දිනයේ ඊට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?