නෙදර්ලන්තයට තවත් ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කාසියේ වාසියේ දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර එහිදි ඔවුන් සිය පන්දුවාර 19.2 අවසානයේදී සියලුලන් දැවී 117ක් ලබා ගත්තා

සිලිකන්ඩර් දාසා ලකුණු 40ක් ද, ශේන් විලියම් ලකුණු 28ක්ද රැස්කල අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සිමාවට ලගා විමට නොහැකි විය.

ජයග්‍රාහණය සදහා පිටියට පිවිසි නෙදර්ලන්තය කඩුලු 5ක් දැවී සිය ජයග්‍රාහණය ලබාගත්තේ පන්දුවර 18ක් තුලදීය

ඒ අනුව ඔවුන් කඩුලු 5ක ජයක් ලබා ගත්තා.

Max O’Dowd ලකුණු 52ක් ලබාගත්තේ පන්දු 48ක්දියි එයට හයේ පහරවල් 1ක් සහ හතරේ පහරවල් 8ක් ඇතුලත් විය.

Tom Cooper ලකුණු 32ක් රැස් කරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?