නෙදර්ලන්තයට තවත් ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයේ නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කාසියේ වාසියේ දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර එහිදි ඔවුන් සිය පන්දුවාර 19.2 අවසානයේදී සියලුලන් දැවී 117ක් ලබා ගත්තා

සිලිකන්ඩර් දාසා ලකුණු 40ක් ද, ශේන් විලියම් ලකුණු 28ක්ද රැස්කල අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සිමාවට ලගා විමට නොහැකි විය.

ජයග්‍රාහණය සදහා පිටියට පිවිසි නෙදර්ලන්තය කඩුලු 5ක් දැවී සිය ජයග්‍රාහණය ලබාගත්තේ පන්දුවර 18ක් තුලදීය

ඒ අනුව ඔවුන් කඩුලු 5ක ජයක් ලබා ගත්තා.

Max O’Dowd ලකුණු 52ක් ලබාගත්තේ පන්දු 48ක්දියි එයට හයේ පහරවල් 1ක් සහ හතරේ පහරවල් 8ක් ඇතුලත් විය.

Tom Cooper ලකුණු 32ක් රැස් කරගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59