AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් මෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතී.

සමහර ස්ථානවල උදෑසන මීදුම් සහිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?