50කට බව හඟවා 600කට ආරාධනා කල කොටහළු මගුල

කොටහළු මගුලක් වෙනුවෙන් පවත්වන සාදයට 600ක පිරිසකට ආරාධනා කර තිබූ බව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරනවා.ඒ ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඇහැළියගොඩ නගරයට ආසන්න වසමකයි

50ක පිරිසක් පමණක් රැස් කිරීමට අවසර දී තිබූ මෙම සාදය සදහා ඊට වැඩි පිරිසක් ගෙන්වීම සඳහා සූදානම් වන බවට ලත් තොරතුරු අනුව සාදයට නියමිත දින ඒ ගැන විමර්ශනයක් ලක් කර තිබේ.

අති විශාල පිරිසක් සාදයට කැඳවීමට කටයුතු කරන බවත් සංගීත කණ්ඩායමක් සඳහා වේදිකාවක් සූදානම් කර ඇති බව වාර්තා වී තිබෙනවා.ඒ වනවිට පැමිණ සිටි 150ක පමණ පිරිසක්ද ආපසු යවා ඇත, මේ සදහා විශාල ආහාර තොගයක් ආපසු යැවු බවත් කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25