AFC Banner
Empty Ad
Empty Ad

තවත් ඩොලර් බිලියන 05ක ණයක් – දරුණු තත්වයක්

ශ්‍රි ලංකා කියන්නේ දියුණු වෙමින් පවතින රටක්.ඒ නිසාවෙන්ම තව රටවල් සමග යැපෙමින් ඉදිරියට යුතුමයි පසුගිය කාලය තුල ශ්‍රි ලංකාව විදේශ ණය විශාල ප්‍රමාණයක් ගෙන ඇත.එමෙන්ම මේ වන විට ශ්‍රි ලංකා රජය ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් හුවමාරු ණයක් ලෙස ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

රජයේ අරමුදල් සම්පාදනය කර ගැනීමට විදේශ මුදල් ආයතනය සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. ලක්‍ෂමන් මහතා සඳහන් කරන්නේ.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?