තවත් ඩොලර් බිලියන 05ක ණයක් – දරුණු තත්වයක්

ශ්‍රි ලංකා කියන්නේ දියුණු වෙමින් පවතින රටක්.ඒ නිසාවෙන්ම තව රටවල් සමග යැපෙමින් ඉදිරියට යුතුමයි පසුගිය කාලය තුල ශ්‍රි ලංකාව විදේශ ණය විශාල ප්‍රමාණයක් ගෙන ඇත.එමෙන්ම මේ වන විට ශ්‍රි ලංකා රජය ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් හුවමාරු ණයක් ලෙස ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

රජයේ අරමුදල් සම්පාදනය කර ගැනීමට විදේශ මුදල් ආයතනය සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. ලක්‍ෂමන් මහතා සඳහන් කරන්නේ.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30