ආරක්ෂක ලේකම් කැලෑ කැපිල්ල පිළිගනී (VIDEO)

කැලැ විනාශය මේ කාලය තුල උපරිම වශයෙන් සිදුවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.අද පැවති රාජ්‍ය නිලධාරීන් සමඟ අද පැවැති හමුවකදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ විශේෂයෙන්ම වන විනාශය සහ පරිසර විනාශය සිදුවන බවයි.

අමු අමුවේ කැලෑ කපන්නන් අත්අඩංගුවට ගත්විට ඔවුන්ට එවැනි විනාශයන් කිරීමට නිත්‍යානුකුල බලපත්‍ර ඇති හෙයින් එවැනි ආකාරයට බලපත්‍ර ලැබෙන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් අනවශ්‍ය පුද්ගලයන්ට බලපත්‍ර ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා කීය.ත්‍රිකුණාමල ප්‍රදේශයේ කැලෑ කැපීමේ ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේ නමක් සිටින බවද ආරක්ෂක ලේකම්වරයා හෙලිකරනු ලැබුවා.එමෙන්ම ඔහු මේ වන විටත් එම ක්‍රියාව නැවැත්වීම සදහා ක්‍රියාමාර්ග ගෙන ඇති බව සදහන් කලා.බලපත්‍ර ලබාදීමේදී යම් වැරද්දක් සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කර ඇති බවද ඔහු පැවසීය.

https://youtu.be/H60k2MiTPPM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48