රුපියල තවත් පහළට

ශ්‍රී ලංකා රුපියල අද(21) විදේශ මුදල් වලට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පවසනවා.

ඩොලරයක ගැනුම් මිල රුපියල් 360.73 කි

විකුණුම් මිල රුපියල් 371.24 ක් ලෙස දැක්වේ.

311132932 248582697672190 4754821363294804645 n