Monday, November 11, 2024
Empty Ad
Empty Ad
AFC Banner

රත්ගම අභිරහස් මරණ 2කට ධීවරයෙක් බාරවෙලා පොලිසිය තවත් අවුලක

පසුගියදා රත්ගම ප්‍රදේශයේ සිදුවු අභිරහස් ඝාතන 2ක සම්බන්ධව එම ප්‍රදේශයේ ධිවරයකු පොලිසිය වෙත පැමිණ බාර වීමත් සමග බරපතළ සැකයක් පොලිසිය වෙත මතුව ඇති බවයි වාර්තා වන්නේ.එහිදී ඝාතනයට ලක්වුයේ විශ්‍රාමික ගුරුවරියක සහ පෙදරේරුවෙකි.

එම ධිවරයෙකු බව කිවු පුද්ගලයා බාර වීමත් සමග පොලිසියට සැක සහිත තැන් ගණනාවක්ම ඉස්මතුව ඇති බවත්, වෙනම පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවත් දැනගන්නට ලැබී ඇත. රත්ගම නෙදර්ලන්ත ජාතික හිමිනම ඝාතනය සහ මෙම ද්විත්ව ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?