මගේ නමට තියෙන කීර්තියට දසත පුවත් කරන හානියට වන්දි ගෙවන්න වෙයි.. ළඟදීම මේ අයට හිරේ යන්න වෙයි.

තිළිණි ප්‍රියමාලිට හිටපු ආණ්ඩුකාර අසාද් සාලිද මුදල් ලබාදුන් බවට CIDය පැමිණිල්ලක් පසුගියදා සිදුකර තිබුණා.

තවද අවස්ථා කිහිපයකදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජානකී සිරිවර්ධනද මෙම සිදුවීමට සම්බන්ධ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන අසාද් සාලිගේ හඬ පට කිහිපයක්ද මාධ්‍ය හරහා හුවමාරු වුණා.
එම හඬ පට වාර්තා කිරීම සම්බන්ධව අද අසාද් සාලි විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පලකළා.

https://www.youtube.com/watch?v=eLyP2zViyvA&feature=youtu.be
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?