මගේ නමට තියෙන කීර්තියට දසත පුවත් කරන හානියට වන්දි ගෙවන්න වෙයි.. ළඟදීම මේ අයට හිරේ යන්න වෙයි.

තිළිණි ප්‍රියමාලිට හිටපු ආණ්ඩුකාර අසාද් සාලිද මුදල් ලබාදුන් බවට CIDය පැමිණිල්ලක් පසුගියදා සිදුකර තිබුණා.

තවද අවස්ථා කිහිපයකදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජානකී සිරිවර්ධනද මෙම සිදුවීමට සම්බන්ධ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන අසාද් සාලිගේ හඬ පට කිහිපයක්ද මාධ්‍ය හරහා හුවමාරු වුණා.
එම හඬ පට වාර්තා කිරීම සම්බන්ධව අද අසාද් සාලි විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පලකළා.

https://www.youtube.com/watch?v=eLyP2zViyvA&feature=youtu.be


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23