මිල බස්සන්න ! – ලාෆ් ගෑස් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

ලාෆ් ගෑස් මිල අඩු කරන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් කිරුලපන පිහිටි ලාෆ් ආයතනය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුණා.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස කියා සිටියේ ලාෆ් ගෑස් මිල ද ලිට්‍රෝ සමාගමේ මිල මට්ටමට පහත දමන ලෙසයි.

ලාෆ් සමාගමෙන් ගෑස් මිල දී ගන්නා අයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

පසුව එම කාන්තාවන් පිරිස තම පැමිණිල්ල ලිඛිතව ලාෆ් ආයතනය වෙත භාරදීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09