spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිල බස්සන්න ! – ලාෆ් ගෑස් ආයතනය ඉදිරිපිට විරෝධතාවක්

ලාෆ් ගෑස් මිල අඩු කරන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් කිරුලපන පිහිටි ලාෆ් ආයතනය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුණා.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස කියා සිටියේ ලාෆ් ගෑස් මිල ද ලිට්‍රෝ සමාගමේ මිල මට්ටමට පහත දමන ලෙසයි.

ලාෆ් සමාගමෙන් ගෑස් මිල දී ගන්නා අයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

පසුව එම කාන්තාවන් පිරිස තම පැමිණිල්ල ලිඛිතව ලාෆ් ආයතනය වෙත භාරදීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?