Empty Ad
AFC Banner
AFC Banner

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අනුර මහත්තයා ආපු නිසා පොත් මිල අඩු වුණා
12:58
Video thumbnail
ඉඩම් අල්ලගන්න ආපු වතු කම්කරුවන්ට පොලිස් ලොක්කා උගන්නපු පාඩම
08:35
Video thumbnail
වැලිපිල්ලෑව ෂෙඩ් එකකට පැනලා යකා නටපු ත්‍රීවීල් චණ්ඩියා
05:08
Video thumbnail
මාලිමාව ගහන්න යන අලුත්ම ප්ලෑන් එක මෙන්න
07:55
Video thumbnail
හැටන් අනතුරේ CCTV දර්ශන මාධ්‍යට - ඩ්‍රයිවර් මොකක්ද මේ කරන්නේ
02:17
Video thumbnail
මෝදී අනුරගේ කරට අත දැම්මට අපිලගේ සාදුට තදවෙලා
06:29
Video thumbnail
කෝච්චිය එද්දී සෙල්ෆි ගන්න ගිහින් අවසන් ගමන් ගිය දෙන්නා
02:57
Video thumbnail
හාල් 270 යි - 230 පාලන මිලට කොහෙද හාල් තියෙන්නේ - මාධ්‍ය හමුවක් තියලා ආණ්ඩුවේ රෙදි ගලවයි
07:39
Video thumbnail
ත්‍රීවීල් එකේ යන හිටපු මන්ත්‍රීතුමා - කොච්චර සරල මනුස්සයෙක් ද?
01:26
Video thumbnail
කපටි වැඩ කරන්න එපා මහත්තයෝ - කස්සප හිමි වීඩියෝ සියල්ල ලීක් කරයි
51:18

?