රුපියල් 50ත් 58ත් අතර මිලක් බිත්තරයකට ඉල්ලයි

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලේ සංශෝධනයක් ඉදිරි සතියේ දී සිදුවනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

බිත්තර මිල පාලනය කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සමට අදාළ නඩු විභාගයට එක්වීමෙන් අනතුරුව එම සංගමය මාධ්‍ය වෙත අදහස් දක්විමින් මේ බව කියා සිටියා.

එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ බිත්තරයක් රුපියල් 50.00ත් 58.00ත් අතර මිලකට අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

පසුගිය අගෝස්තු මස 19 වනදා බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කළා.

එයට විරෝධය පා බිත්තර නිෂ්පාදකයින් සැප්තැම්බර් මස 15 වන දින පෙත්සමක් ගොනුකළ අතර එම නඩුව ඊයේ (07) දිනයේ දී කැඳවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39