උඩුමහලේ කරගෙන ගිය ගංජා වගාව වැටලූ STF මෙහෙයුම (වීඩියෝ)

නිවසක උඩුමහලක ඉතා සුක්ෂම අයුරින් සිදුකරගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබෙනවා.

බණ්ඩාරවෙල, ඉහළ කහත්තේවෙල ප්‍රදේශයේ නිවසක උඩුමහලේ ගංජා වගාවක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත අද (04) පෙරවරුවේ මෙම වැටලීම සිදුකනු ලැබුවා.

එහිදී ඉතා සූක්ෂම අයුරින් වගා කරන ලද අඩි 05ක් පමණ උසකට වැඩුණු ගංජා පැල 14ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකා සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

https://youtu.be/nJ8A-FN6msE


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12