Empty Ad
Empty Ad
 Empty Ad

සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් විශේෂ තීරණයක්

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය පහක් මත පැන වූ බදු සියල්ල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා ද බදු සහන සැලසීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදය පහතින්..

ada
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?