ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබයි

රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර (30) පැවැත්විය.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ඉෂාන් ජයරත්න ලකුණු 31ක් හා සනත් ජයසූරිය ලකුණු 26 ක් රැස් කළා. ජීවන් මෙන්ඩිස් ලකුණු 25 යි.

ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවු ලකුණු 173 ලබා ගැනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරිමට හැකි වුයේ ලකුණු 158ක් පමණි

ලකුණු 17 කට නායක බ්‍රයන් ලාරා දැවී ගිය. ‍ෙඩ්වේයන් ස්මිත් ලකුණු 2යි. ස්මිත් හා කර්ක් එඩ්වඩ්ස් දවා ගැනීමට සනත් ජයසූරිය සමත් විය. නර්සිං ඩියොනරීන් පන්දු 39 කින් ලකුණු 63 ක් ලබා ගත්තා. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී සනත් ජයසූරිය ලකුණු 26 කට කඩුලු 2ක් දවා ගත්තා. නුවන් කුලසේකර ද ලකුණු 26 කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර හෙට(1) රායිපූර් හී දී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16