තුන්වන චාල්ස් රජුගේ රුව සහිත පළමු කාසිය නිර්මාණය වේ (ඡායාරූප)

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ආලේඛ්‍ය චිත්‍රය සහිත පළමු කාසිය බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික කාසි නිපදවන්නා (රෝයල් මින්ට්) විසින් නිර්මාණය කර තිබෙනවා.

පවුම් 5ක විශේෂ කාසියක් සහ පැන්ස 50ක කාසියක් චාල්ස් රජුගේ රුව සහිත ව නිකුත් කිරීමටයි ඒ අනුව සැළසුම් කර ඇත්තේ.

බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායට අනුව අලුතින් පත්වන රජුගේ හෝ රැජිණියගේ රුව කාසියක සටහන් වන්නේ මීට පෙර රාජ්‍යත්වය දැරූ රජු හෝ රැජිණගේ රුව දැක් වූ දිශාවට ප්‍රතිවිරුද්ධව වීම විශේෂත්වයක්.

ඒ අනුව චාල්ස් රජුගේ ආලේඛ්‍ය චිත්‍රය සහිතව නිකුත්කරනු ලබන නව කාසිවල චාල්ස් රජු ඔටුන්න රහිතව වම්පස බලා සිටින අයුරු දැක්වෙනවා.

කාසිය වටා “තුන්වන චාල්ස් රජු දෙවියන්ගේ සාඩම්බරයා සහ විශ්වාසයේ ආරක්ෂකයා” ලෙස ලතින් පාඨයක් ද මුද්‍රණය කර තිබෙනවා.

මේ අතර ඉදිරි මාසවලදී චාල්ස් රජුගේ රූපය සහිත කාසි බ්‍රිතාන්‍යයේ සංසරණයේ වීමට පටන් ගන්නා බව රාජකීය මින්ට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ij6qqmb8 king


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02