එළිසබෙත් මහ රැජිණගේ මරණට හේතුව මුල්වරට හෙළිවෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ මරණට හේතුවන් ඇයගේ මරණ සහතිකයෙන් අනාවරණය වී තිබෙනවා.

දෙවන එළිසබෙත් රැජින වයෝවෘද්ධභාවයට පත්වීම නිසා මිය ගිය බවටයි ඇයගේ මරණ සහතිකයෙන් හෙළි වී ඇත්තේ.

මහ රැජිණ සැප්තැම්බර් 08 වනදා පස්වරු 3.10ට මියගොස් සිටි බව එහි දැක්වෙන අතර, බකින්හැම් මාළිඟය රැජිණගේ මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ එදින පස්වරු 6.30ටයි.

මිය යන විට මහ රැජිණ 96 හැවිරිදි වියේ පසු වූ අතර ඇයගේ මරණ සහතිකයට අත්සන් කර ඇත්තේ රැජිනගේ දියණිය වන ඈන් කුමරිය විසින්.

කෙසේ වෙතත් වයෝවෘද්ධභාවයට පත්වීම පමණක් මරණ සහතිකයේ මරණයට එකම හේතුව ලෙස සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් නොවන බවයි විදෙස් මාධ්‍යවල වැඩි දුරටත් සඳහන් වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42