ආධාර යටතේ ලැබුන සහල් බෙදා දෙන්නත් මුදල් අය කරලා

ඉන්දිය ආධාර යටතේ ලැබුන සහල් හැටන් ප්‍රදේශයේ සමුර්ධිලාභින්ට ලබා දිමේදි ලොරි ගාස්තු බව පවසමින් එක් අයකුගෙන් රුපියල් සියයක් ලබා ගැනිම දැඩි අසාධාරනයක් බව බොහෝ පිරිසක් පවසනවා.එම පිරිස් පවසනුයේ ඉන්දිය රජය මගින් අඩු ආදායම්ලාභින් සදහා ලබාදිමට ලබා දුන් සහාල් තමන්ට ලබා දිම සදහා හැටන් සමුර්ධි කාර්යාලයේ නිලධාරින් තමන්ගෙන් රුපියල් සියයක් ලබා ගත් බවත්ය.

මෙසේ ලබා ගන්නා මුදලට කිසිදු රිසිට් පතක් ලබා නොදුන් බවත් මේ ගැන විමසිමේදි හැටන් දුම්රිය ස්ථානයේ සිට සමුර්ධි කාර්යාලයට සහාල් රැගෙන ඒම සදහා ලොරි රථයට ලබා දිමට මෙම මුදල් අය කිරිම සිදු කරන බව ඔවුන් පැවසු බවත්ය.

හැටන් දුම්රිය ස්ථානයේ සිට හැටන් සමුර්ධි මධ්‍යස්ථානය වෙත ලොරි රථයක් ගමන් ගාස්තු ලෙස රුපියල් 1500ක් ගන්නා බවත් උපරිම එකි ලොරි ගාස්තුව රුපියල් 2000ක් වන බවත් එවන් තත්වයන් මත දැඩි ආර්ථික ප්‍රශ්ණ හමුවේ ජිවත් වන තමන්ගෙන් ප්‍රවාහන ගාස්තු ලෙස එක් අයකුගෙන් මෙසේ රුපියල් සියයක් ලබා ගැනිම දැඩි අසාධාරනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය පවසන ලද්දේ සහාල් අදාල ස්ථාන වෙත ප්‍රවානහය කිරිම සදහා ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් යම් මුදලක් අයකර ගැනිමට අවස්ථාව දුන් බවත්ය.එහෙත් හැටන් සමුර්ධි මධ්‍යස්ථානය වෙත ලොරි කුලිය 1500ක්ද 2000ක්ද යන්න තමන් නොදන්නා බවත් එම තත්වයන් පිලිබදව කඩිනමින් සොයා බැලිමට පියවර ගන්නා බවද රුවන් සිතාරා ගමගේ මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

එහෙත් හැටන් සමුර්ධි මධ්‍යස්ථානය වෙත ලොරි කුලිය 1500ක්ද 2000ක්ද යන්න තමන් නොදන්නා බවත් එම තත්වයන් පිලිබදව කඩිනමින් සොයා බැලිමට පියවර ගන්නා බවද රුවන් සිතාරා ගමගේ මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39