මෙරට අපරාධ සිදුකළ අරාබියේ සිටින අපරාධකරුවන් ගෙන්වා ගැනීමට මඟ සැකසෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින මෙරට අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නියමයන්ට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ මෙම අනුමැතිය හිමව ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් රටවල සිට මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් නතර කිරීම, අසත්‍ය ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය අවභාවිත කිරීම වැළැක්වීමට නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?