AFC Banner
AFC Banner
Empty Ad

පදමට මත් වී පාසල් ආ නියෝජ්‍ය විදුහල්පතිවරයා (වීඩියෝ)

කොට්ටාව ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් පාසැල තුළ බීමතින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

අදාළ විදුහල්පතිවරයා සිය යතුරුපැදියේ නැඟී පාසලින් පිටව යෑමට උත්සහ කරන අවස්ථාවේ දී පාසැල් භූමිය තුළම ඇද වැටී ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී පාසැල තුළ සිටි පිරිසකගෙන් අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයාට විරෝධයක් ද එල්ලවන අයුරු එහි දැක්වෙනවා.

https://youtu.be/7DYaZ2oV8Q8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?