පයාගල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක්

පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙළ පංති දෙකක සිසුන් පිරිසක් අතර අද (23) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහල් ගතකර ඇති සිසුන් තිදෙනාගේ හිස, අත් සහ මුහුණ පෙදෙස්වලට තුවාල සිදුව ඇති අතර ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් රෝහල වෙත රැගෙන ඇවිත් ඇති බව සඳහන්.

මෙම ගැටුමෙන් සුළු තුවාල ලැබූ තවත් දහයකට අධික සිසුන් පිරිසක් නිවෙස්වලට ගොස් ඇතැයි ද සඳහන්.

ගැටුම සම්බන්ධයෙන් පාසලේ මාව්පියන් කිහිප දෙනෙකු විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත්කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37
Video thumbnail
දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
00:46
Video thumbnail
ගාල්ල බන්ධනාගාරයේ සුදු කොඩි හා බැනර් ප්‍රදර්ශනය කර ඇති අයුරු
00:32
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට
01:07
Video thumbnail
කුසුමාවතී සහ වේලායුධම් එළොව යැවීමේ වරදට 8ක් පෝරකයට - පවුලේ අය සංවේදී වී හඬා වැටෙයි
01:30
Video thumbnail
මඩ ග#න ඩෝබිලා එකෙක්වත් මට දානේ වේලක්වත් දීලා නෑ - අපිලාගේ සාදුට යකා නගියි
01:50