පුටින්ගේ ප්‍රකාශයත් සමඟ රුසියානුවන් මව්බිම හැර යෑමට දිගු පෝලිම්වල

ස්වෙච්ඡා හමුදා බල ඇණියක් කැඳවන බවට ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානු වැසියන් රට හැරයාමේ තත්ත්වයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වැසියන් දහස් ගණනක් මේ වන විටත් රුසියානු දේශසීමා ආසන්නයේ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් එලෙස රටින් පිටවන රුසියානු වැසියන් භාරගැනීමට කැමැත්ත පළ කර ඇති අතර,
චෙක් ජනරජය, ලිතුවේනියාව, ලැට්වියාව සහ එස්තෝනියාව ප්‍රකාශ කර ඇත්තේ රුසියානුවන්ට රැකවරණය ලබාදීමට තමන සූදානම් නොමැති බවයි.

යුක්‍රේනය සමඟ හටගෙන ඇති යුද්ධයට මුහුණදීම සඳහා හමුදා අත්දැකීම් සහිත ස්වෙච්ඡා භටයින් ලක්ෂ තුනක් නැවත සේවයට කැඳවන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ රුසියානුවන් බොහෝ පිරිසක් සිය මව්බිමෙන් පිටවීමට මෙලෙස තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56