අද කාලගුණය කෙසේද?

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ අගයක් ගත හැකියි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ද ගත හැකි බව ද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38