Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කොවිඩ් ආසාදනය වී සිටි හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොවිඩ් 19 ආසාදනය වී ඔහු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

පසු පුවත මෙතනින් – වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී