අද තරගයට පිටියට එන සිංහයන් මෙන්න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ අවසන් තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වෙනස් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කරයි.

ඒ අනුව එම වෙබ් අඩවිය විසින් අනුමාන කණ්ඩායම් දෙකක් මේ වන විට නම් කර තිබේ.

එම කණ්ඩායම් දෙක මෙසේයි.

ශ්‍රී ලංකා පිල

කුසල් මෙන්ඩිස්
පැතුම් නිශ්ශංක
චරිත් අසලංක
ධනුෂ්ක ගුණතිලක
දසුන් ශානක
භානුක රාජපක්ෂ
චාමික කරුණාරත්න
ජෙෆ්රි වැන්ඩර්සි
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
ඩිල්ෂාන් මධුසංඛ

පාකිස්ථාන පිල

මොහොමඩ් රිස්වාන්
බාබර් අසාම්
ෆකර් සමාන්
ඉෆ්තිකාර් අහමඩ්
කුෂ්ඩිල් ෂා
අසීෆ් අලී
මොහොමඩ් නවාස්
සහාබ්ඩ් ඛාන් හෝ උස්මන් කධීර්
හසන් අලී
හාරිස් රවුෆ්
මොහොමඩ් හසනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?