අද තරගයට පිටියට එන සිංහයන් මෙන්න

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ අවසන් තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වෙනස් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කරයි.

ඒ අනුව එම වෙබ් අඩවිය විසින් අනුමාන කණ්ඩායම් දෙකක් මේ වන විට නම් කර තිබේ.

එම කණ්ඩායම් දෙක මෙසේයි.

ශ්‍රී ලංකා පිල

කුසල් මෙන්ඩිස්
පැතුම් නිශ්ශංක
චරිත් අසලංක
ධනුෂ්ක ගුණතිලක
දසුන් ශානක
භානුක රාජපක්ෂ
චාමික කරුණාරත්න
ජෙෆ්රි වැන්ඩර්සි
මහීෂ් තීක්ෂණ
මතීෂ පතිරණ
ඩිල්ෂාන් මධුසංඛ

පාකිස්ථාන පිල

මොහොමඩ් රිස්වාන්
බාබර් අසාම්
ෆකර් සමාන්
ඉෆ්තිකාර් අහමඩ්
කුෂ්ඩිල් ෂා
අසීෆ් අලී
මොහොමඩ් නවාස්
සහාබ්ඩ් ඛාන් හෝ උස්මන් කධීර්
හසන් අලී
හාරිස් රවුෆ්
මොහොමඩ් හසනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28