දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ දින14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ පැවසුවේ අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගත් බවයි.

ඒ අනුව ලබන 13 වන දා පෙරවරු 10.00 සිට මෙය ක්‍රියාත්මක බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?