QR එකෙන් හොර වැඩ කලොත් වැඩ වරදී

QR කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේදී සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන ලබා ගැනීමේදී ලැබෙන කෙටි පණිවිඩයට, ඉන්ධන පිරවුම්හල් කේතය එක් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.එසේම පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ තෝරාගත් ආයතනවල ඉන්ධන කෝටා වැඩිකිරීමට මෙම සතියේදී කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සංචාරක ඉන්ධන අවසර පත්‍ර සහ වාහන නොවන කාණ්ඩයට අදාලව ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය ද ලබන සතියේ සිට හඳුන්වා දීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆොටෝ ටිකක් පෙන්නලා චිත්‍රාල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
05:48
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:27
Video thumbnail
රෝමයේ තියෙන තානාපති කාර්යාලයේ වැසිකිළිය ගැන කිව්ව හෙක්ටර් - දැක්කම දුක හිතෙයි
04:25
Video thumbnail
ගොවියා මඩ සෝදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නෑ
10:25
Video thumbnail
ඔරුගොඩවත්ත හංදියේ කන්ටේනරයක් මහ පාරේ පෙරළෙයි
00:49
Video thumbnail
ගොවියන් වෙනුවෙන් පෙරට ආ විපක්ෂ නායක - ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා..Artificial ගොවියලු
10:07
Video thumbnail
ග්‍රෑන්ඩ්පාස් ලොකු නෝනාගේ රු කෝටි 5.7ක දේපළ තහනම් කරයි
06:13
Video thumbnail
ලාල්කාන්තට සීනි හැදිලද දන්නේ නෑ ? මුන් මා#නසික ලෙඩ්ඩු ?අපි ආවේ මීහ#ක් හතර දෙනෙකුගේ මොළේ පාදන්න
06:09
Video thumbnail
බස් රථයක් තලගල ඔයට පෙරළී සිදු වූ අනතුර
01:08
Video thumbnail
කවුද කෙඳිරි ගාන්නේ කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
03:08