AFC Banner
Empty Ad
Empty Ad

BBC – චීන ගැටුම දරුණු වෙයි? චීනය ගැන BBC දැන් කියන කථාව

කොවිඩ් -19 හි මූලාරම්භය විමර්ශනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කණ්ඩායමට ප්‍රධාන දත්ත ලබා දීම චීනය ප්‍රතික්ෂේප කර ඇතැයි එහි සාමාජිකයෙකු ප්‍රකාශ කළ බව BBC පුවත් සේවය පවසනවා.

ජ්‍යාත්‍යන්තර පුවත් සේවාවන් කිහිපයක්ම චීනයේ කොවිඩ් මුල්ම රෝගීන්ගේ දත්ත ඉල්ලා සිටියත් ඒවා කිසිවක් ඔවුන් හට නොදුන් බවත් ඔවුන්ට ලැබුණේ සාරාංශයක් පමණක් බවත් වැඩිදුරටත් එහි සඳහන් වනවා.

චීනය මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වා නැති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ දත්ත හුවමාරුව විනිවිදභාවයෙන් සිදු කළ බව මීට පෙර අවධාරණය කර තිබුණා.
කෙසේ වුවද පසුගිය දිනෙක චීන බලධාරීන් විසින් BBC ලෝක සේවය එරට තුළ තහනම් කිරීමට කටයුතු කළා.

අදාළ පුවත් සේවය “සත්‍ය හා සාධාරණ” නොවන බවට චෝදනා කරමින් මෙලෙස තහනම් කළ බවයි චීන බලධාරීන් චෝදනා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?