උඩරට දුම්රිය මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ඇල්ල ඔඩිසි” දුම්රිය ලබන 08 වනදා සිට තවත් දුම්රිය ගමන්වාර දෙකක් ධාවනයට පියවර ගෙන තිබෙනවා.
දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්
ඒ, අනුව ලබන 08 වැනිදා සිට දැනට ධාවනය වන දුම්රියට අමතරව සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදා දිනකම බදුල්ල සිට කොළඹ දක්වාත් දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වනු ඇති.














Good decision.
Try to increase more trains for increasing demand.
Maintain the service quality always & educate the staff in this regard.!!!