තවත් කොරෝනා මරණ 4ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා.මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙක් සහ එක් කාන්තාවක්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිසට අයත්. අනෙක් තුන්දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්.

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16711ක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30