හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට 

පසුගිය ජුලි 13 වනදා මෙරටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ නැවතත් ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
00:00
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23
Video thumbnail
ආණ්ඩුව කිසිම හොරකමක් කරලා නෑ - මාලිමා මන්ත්‍රීගෙන් CIDයට පැමිණිල්ලක්
05:19
Video thumbnail
කපිල චන්ද්‍රසේන එළොව ගිය නිවසට කොටුව මහේස්ත්‍රාත් පැමිණෙන දර්ශන
02:04
Video thumbnail
හරීන් අමු කුණුහරුපෙන් සංවිධායකයෙකුට බනින හඬ පටයක් ලීක් වෙයි..SJB - UNP හැදුවේ මම තමයි ....
05:46
Video thumbnail
වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු..වටේටම දැඩි ආරක්ෂාවක්
03:15
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය ශ්‍රීලන්කන් හිටපු CEO සිටි නිවසට අර්ජුන රණතුංග පැමිණෙයි
01:36