පසුගිය ජුලි 13 වනදා මෙරටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ නැවතත් ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වේ.

?