මැණික්හින්නේ නිවසක් තුල නිධන් හෑරූ පස්දෙනෙක් නීතියේ දැළට(ඡායාරූප)

විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මැණික්හින්න ප්‍රදේශයේ නිවසක දී නිධන් ගැනීමේ අදහසින් කැණිම් කරමින් සිටි වයස අවුරුදු 32,36,37,41 පසුවන මැණික්හින්න, ජා ඇල, හඳගනාව, කෙන්ගල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස්දෙනෙකු එම යොදාගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැණික්හින්න පොලිස් සිදුකරයි.

https://youtu.be/teI0AGiq0Fo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?