පෙම්වතා නිල්වලා ගඟට බිලි වූ ශෝකයට නිල්වලා ගඟට ම පැන පෙම්වතිය දිවි නසාගෙන (ඡායාරූප)

මාතර, පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දියනෑමට ගොස් දියේ ගසාගෙන යාමෙන් ඊයේ (26) පස්වරුවේ අතුරුදන් වූ තරුණයින් සිව්දෙනා අතර සිටි තරුණයෙකුගේ පෙම්වතියක් ද නිල්වලා ගඟට පැන දිවිහානි කරගෙන ඇති බව වාර්තා වනවා.

සිය පෙම්වතා දියේ ගසාගෙන යාමෙන් අතුරුදන් වූ කම්පනය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

අදාළ තරුණිය කඹුරුපිටිය, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචි පදිංචි 20 හැවිරිදි වියේ පසුවන්නියක් බවයි වාර්තා වුණේ.

මේ අතර අතුරුදන්වූ තරුණයන් සිව්දෙනාගෙන්, දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් අද (27) සොයා ගත්තා.

ඊයේ (26) පස්වරුවේ දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිල්වලා ගඟේ උඩහඇල්ල නම් ස්ථානයෙන් දිය නෑමට ගොස් තිබුණා.

එහිදී මෙම පිරිසෙන් පස්දෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර, එක් අයෙකු එම අවස්ථාවේ දී බේරා ගැනීමට හැකියාව ලැබී තිබුණා.

WhatsApp Image 2022 08 27 at 11.51.33 AM
WhatsApp Image 2022 08 27 at 11.51.34 AM
WhatsApp Image 2022 08 27 at 11.51.35 AM
1 7
2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?